මගේ අදහස මේ blog අඩවිය තුලින් පශු වෛද්‍ය ක්ශේත්‍රය පිලිබදව තොරතුරු ඔබ සමග හුවමාරු කර ගෙනිමට.... ඔබට පශුවෛද්‍යවරුන්ගේ සේවාව අවශ්‍ය අවස්ථාවන් හා ඔබට සිතෙන ආකාරයට ලංකාවේ පශුවෛද්යව ක්ශේත්‍රය ඉදිරියේදී වෙනස් විය උතු ආකාරය අපට කියන්න... ඒ වගේම ඔබගේ සුරතල ගෙන ඔබට තිබෙන ගෙටලු අපගේ සත්ව සායනය වෙත යොමු කරන්න......